51

Q.S අලි ඉම්රාන් (3:51)

اِنَّ اللّٰهَ رَبِّيْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ۗهٰذَا صِرَاطٌ مُّسْتَقِيْمٌ

innallāha rabbī wa rabbukum fa‘budūh(u), hāżā ṣirāṭum mustaqīm(un).

නියත වශයෙන්ම අල්ලාහ් මාගේ ස්වාමියාද, ඔබ සැමගේ ස්වාමියාද වේ. එබැවින් ඔබ ඔහුටම නමස්කාර කරන්න. මෙයම සෘජු මාර්ගයයි.”