48

Q.S අලි ඉම්රාන් (3:48)

وَيُعَلِّمُهُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَالتَّوْرٰىةَ وَالْاِنْجِيْلَۚ

wa ya‘allimuhul-kitāba wal-ḥikmata wat-taurāta wal-injīl(a).

තවද ඔහු (අල්ලාහ්) ඔහුට (ඊසාට) ග්‍රන්ථය, ප්‍රඥාව, තව්රාත් සහ ඉන්ජිල් ඉගැන්වීය.