42

Q.S අලි ඉම්රාන් (3:42)

وَاِذْ قَالَتِ الْمَلٰۤىِٕكَةُ يٰمَرْيَمُ اِنَّ اللّٰهَ اصْطَفٰىكِ وَطَهَّرَكِ وَاصْطَفٰىكِ عَلٰى نِسَاۤءِ الْعٰلَمِيْنَ

wa iż qālatil-malā'ikatu yā maryama innallāhaṣṭafāki wa ṭahharaki waṣṭafāki ‘alā nisā'il-‘ālamīn(a).

තවද, “ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් ඔබව තෝරාගෙන, ඔබව පිරිසිදු කර, ලොවෙහි සිටින සියලුම කාන්තාවන්ට වඩා ඔබව උසස් කර ඇත” යැයි දේවදූතයන් පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).