40

Q.S අලි ඉම්රාන් (3:40)

قَالَ رَبِّ اَنّٰى يَكُوْنُ لِيْ غُلٰمٌ وَّقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَاَتِيْ عَاقِرٌ ۗ قَالَ كَذٰلِكَ اللّٰهُ يَفْعَلُ مَا يَشَاۤءُ

qāla rabbi annā yakūnu lī gulāmuw wa qad balaganīyal-kibaru wamra'atī ‘āqir(un), qāla każālikallāhu yaf‘alu mā yasyā'(u).

ඔහු (සකරියා) මෙසේ කීවේය: “මාගේ ස්වාමීනි, මම මෙතරම් මහලු වී මගේ බිරිඳ වඳව සිටියදී මට දරුවන් ලැබෙන්නේ කෙසේද?” ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය: “අල්ලාහ් තමා කැමති දේ කරයි.”