34
Q.S අලි ඉම්රාන් (3:34)
ذُرِّيَّةً ۢ بَعْضُهَا مِنْۢ بَعْضٍۗ وَاللّٰهُ سَمِيْعٌ عَلِيْمٌۚ
Żurriyyatam ba‘ḍuhā mim ba‘ḍ(in), wallāhu samī‘un ‘alīm(un).
(එක්) පරම්පරාවක් ලෙස, ඔවුන්ගෙන් සමහරක් තවත් සමහරුන්ගෙන් පැවත එන්නෝ වෙති. අල්ලාහ් සියල්ල අසන්නා, සියල්ල දන්නාය.