200
Q.S අලි ඉම්රාන් (3:200)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوا اصْبِرُوْا وَصَابِرُوْا وَرَابِطُوْاۗ وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ࣖ
yā ayyuhal-lażīna āmanuṣbirū wa ṣābirū wa rabiṭū, wattaqullāha la‘allakum tufliḥūn(a).
විශ්වාස කළවුනි! ඉවසිලිවන්තව සිටින්න, ඉවසීම ශක්තිමත් කරගන්න, (ඔබගේ දේශසීමා වලදී) අවදියෙන් සිටින්න, අල්ලාහ්ට බිය වී ක්රියා කරන්න, එවිට ඔබට වාසනාව ලැබෙනු ඇත.