190

Q.S අලි ඉම්රාන් (3:190)

اِنَّ فِيْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّيْلِ وَالنَّهَارِ لَاٰيٰتٍ لِّاُولِى الْاَلْبَابِۙ

inna fī khalqis-samāwāti wal-arḍi wakhtilāfil-laili wan-nahāri la'āyātil li'ulil-albāb(i).

නියත වශයෙන්ම අහස් හා පොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට සිදුවීමෙහි ද අවබෝධ කරගන්නන්ට (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥාවන් ඇත.