187
Q.S අලි ඉම්රාන් (3:187)
وَاِذْ اَخَذَ اللّٰهُ مِيْثَاقَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ لَتُبَيِّنُنَّهٗ لِلنَّاسِ وَلَا تَكْتُمُوْنَهٗۖ فَنَبَذُوْهُ وَرَاۤءَ ظُهُوْرِهِمْ وَاشْتَرَوْا بِهٖ ثَمَنًا قَلِيْلًا ۗ فَبِئْسَ مَا يَشْتَرُوْنَ
wa iż akhażallāhu mīṡāqal-lażīna ūtul-kitāba latubayyinunnahū lin-nāsi wa lā taktumūnah(ū), fa nabażūhu warā'a ẓuhūrihim wasytarau bihī ṡamanan qalīlā(n), fa bi'sa mā yasytarūn(a).
තවද (මතක තබා ගන්න), අල්ලාහ් ග්රන්ථය දෙනු ලැබූවන්ගෙන් "ඔබ එය (ග්රන්ථයේ අන්තර්ගතය) මිනිසුන්ට සැබවින්ම පැහැදිලි කළ යුතු අතර එය සඟවා නොගත යුතුය" යනුවෙන් පොරොන්දුවක් ගත් විට, ඔවුන් (පොරොන්දුව) ඔවුන්ගේ පිටුපසට විසි කර එය ලාභ මිලකට විකුණා දැමූහ. එබැවින් එය ඔවුන් කරන නරකම මිලදී ගැනීම සහ විකිණීමයි.