177

Q.S අලි ඉම්රාන් (3:177)

اِنَّ الَّذِيْنَ اشْتَرَوُا الْكُفْرَ بِالْاِيْمَانِ لَنْ يَّضُرُّوا اللّٰهَ شَيْـًٔاۚ وَلَهُمْ عَذَابٌ اَلِيْمٌ

innal-lażīnasytarawul-kufra bil-īmāni lay yaḍurrullāha syai'ā(n), wa lahum ‘ażābun alīm(un).

නියත වශයෙන්ම විශ්වාසය තබා අවිශ්වාසය මිලට ගන්නන් අල්ලාහ්ට සුළුවෙන්වත් හානියක් නොකරන අතර, ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ලැබෙනු ඇත.