166

Q.S අලි ඉම්රාන් (3:166)

وَمَآ اَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعٰنِ فَبِاِذْنِ اللّٰهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِيْنَۙ

wa mā aṣābakum yaumal-taqal-jam‘āni fa bi'iżnillāhi wa liya‘lamal-mu'minīn(a).

තවද, සේනාවන් දෙක හමුවූ විට ඔබට ඇති වූ දෙය අල්ලාහ්ගේ අවසරය පරිදිය. තවද අල්ලාහ් සැබෑ විශ්වාසවන්තයින් පරීක්ෂා කිරීම සඳහාය.