163

Q.S අලි ඉම්රාන් (3:163)

هُمْ دَرَجٰتٌ عِنْدَ اللّٰهِ ۗ وَاللّٰهُ بَصِيْرٌ ۢبِمَا يَعْمَلُوْنَ

hum darajātun ‘indallāh(i), wallāhu baṣīrum bimā ya‘malūn(a).

අල්ලාහ් ඉදිරියේ ඔවුන්ගේ (තත්වය) මට්ටම් අනුවය, තවද අල්ලාහ් ඔවුන් කරන දේ සර්ව නිරීක්ෂකය.