146

Q.S අලි ඉම්රාන් (3:146)

وَكَاَيِّنْ مِّنْ نَّبِيٍّ قٰتَلَۙ مَعَهٗ رِبِّيُّوْنَ كَثِيْرٌۚ فَمَا وَهَنُوْا لِمَآ اَصَابَهُمْ فِيْ سَبِيْلِ اللّٰهِ وَمَا ضَعُفُوْا وَمَا اسْتَكَانُوْا ۗ وَاللّٰهُ يُحِبُّ الصّٰبِرِيْنَ

wa ka'ayyim min nabiyyin qātal(a), ma‘ahū ribbiyyūna kaṡīr(un), famā wahanū limā aṣābahum fī sabīlillāhi wa mā ḍa‘ufū wa mastakānū, wallāhu yuḥibbuṣ-ṣābirīn(a).

තවද, තම භක්තිමත් අනුගාමිකයන් විශාල පිරිසක් සමඟ කොපමණ නබිවරුන් සටන් කළාද? අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ට සිදු වූ විපත්වලින් ඔවුන් දුර්වල වූයේ නැත, ඔවුන් අධෛර්යයට පත් වූයේ නැත, (සතුරාට) යටත් වූයේ නැත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්‍රිය කරයි.