143
Q.S අලි ඉම්රාන් (3:143)
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ اَنْ تَلْقَوْهُۖ فَقَدْ رَاَيْتُمُوْهُ وَاَنْتُمْ تَنْظُرُوْنَ ࣖ
wa laqad kuntum tamannaunal-mauta min qabli an talqauh(u), faqad ra'aitumūhu wa antum tanẓurūn(a).
තවද, ඔබ එය මුණගැසීමට පෙර මරණය (ප්‍රාණ පරිත්‍යාගය) බලාපොරොත්තු වූ අය වූහ; එබැවින් (දැන්) ඔබ එය සැබවින්ම දුටුවහුය, තවද ඔබ සාක්ෂිකරුවෝද වන්නහුය.