141
Q.S අලි ඉම්රාන් (3:141)
وَلِيُمَحِّصَ اللّٰهُ الَّذِيْنَ اٰمَنُوْا وَيَمْحَقَ الْكٰفِرِيْنَ
wa liyumaḥḥiṣallāhul-lażīna āmanū wa yamḥaqal-kāfirīn(a).
තවද අල්ලාහ් විශ්වාසවන්තයින් (ඔවුන්ගේ පාපවලින්) පවිත්‍ර කර ප්‍රතික්ෂේප කරන්නන් විනාශ කරනු පිණිසය.