132

Q.S අලි ඉම්රාන් (3:132)

وَاَطِيْعُوا اللّٰهَ وَالرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَۚ

wa aṭī‘ullāha war-rasūla la‘allakum turḥamūn(a).

තවද, ඔබලාට කරුණාව පෙන්වනු පිණිස, අල්ලාහ්ටද, රසූල්වරයාටද (මුහම්මද්ට) අවනත වන්න.