130

Q.S අලි ඉම්රාන් (3:130)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تَأْكُلُوا الرِّبٰوٓا اَضْعَافًا مُّضٰعَفَةً ۖوَّاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَۚ

yā ayyuhal-lażīna āmanū lā ta'kulur-ribā aḍ‘āfam muḍā‘afah(tan), wattaqullāha la‘allakum tufliḥūn(a).

විශ්වාස කළවුනි! දෙගුණයක් පොලිය අනුභව නොකරන්න. තවද ඔබලා ජයග්‍රහණය ලබන පිණිස අල්ලාහ්ට බිය වන්න.