121

Q.S අලි ඉම්රාන් (3:121)

وَاِذْ غَدَوْتَ مِنْ اَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِيْنَ مَقَاعِدَ لِلْقِتَالِ ۗ وَاللّٰهُ سَمِيْعٌ عَلِيْمٌۙ

wa iż gadauka min ahlika tubawwi'ul-mu'minīna maqā‘ida lil-qitāl(i), wallāhu samī‘un ‘alīm(un).

(මතක තබා ගන්න) ඔබ (මුහම්මද්) උදෑසන පිටත්ව ගිය විට, ඔබගේ පවුලේ අයව හැර දමා, විශ්වාසවන්තයින් යුධ කඳවුරුවල පෙළගස්වා තැබුවෙහිය. අල්ලාහ් සියල්ල අසන්නාය, සියල්ල දන්නාය.