12
Q.S අලි ඉම්රාන් (3:12)
قُلْ لِّلَّذِيْنَ كَفَرُوْا سَتُغْلَبُوْنَ وَتُحْشَرُوْنَ اِلٰى جَهَنَّمَ ۗ وَبِئْسَ الْمِهَادُ
qul lil-lażīna kafarū satuglabūna wa tuḥsyarūna ilā jahannam(a), wa bi'sal-mihād(u).
(ඕ මුහම්මද්) ප්‍රතික්ෂේප කරන්නන්ට මෙසේ පවසන්න: “නියත වශයෙන්ම ඔබ පරාජය කරනු ලැබ නිරයට තල්ලු කරනු ලබන්නෙහිය. එය කොතරම් නපුරු වාසස්ථානයක්ද?”