113

Q.S අලි ඉම්රාන් (3:113)

۞ لَيْسُوْا سَوَاۤءً ۗ مِنْ اَهْلِ الْكِتٰبِ اُمَّةٌ قَاۤىِٕمَةٌ يَّتْلُوْنَ اٰيٰتِ اللّٰهِ اٰنَاۤءَ الَّيْلِ وَهُمْ يَسْجُدُوْنَ

laisū sawā'ā(n), min ahlil-kitābi ummatun qā'imatuy yatlūna āyātillāhi ānā'al-laili wa hum yasjudūn(a).

ඔවුන් (සම්පූර්ණයෙන්ම) සමාන නොවේ. ධර්ම ග්‍රන්ථය ලැබූ අය අතර අවංක පිරිසක් සිටිති, ඔවුන් රාත්‍රියේ අල්ලාහ්ගේ වැකි කියවති, තවද (සලාත්) කරති.