109

Q.S අලි ඉම්රාන් (3:109)

وَلِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِ ۗوَاِلَى اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ࣖ

wa lillāhi mā fis-samāwāti wa mā fil-arḍ(i), wa ilallāhi turja‘ul-umūr(u).

අහස්හි ඇති දේද, පොළොවෙහි ඇති දේද අල්ලාහ් සතුය. සියලු කටයුතු අල්ලාහ් වෙතම යොමු කරනු ලැබේ.