105
Q.S අලි ඉම්රාන් (3:105)
وَلَا تَكُوْنُوْا كَالَّذِيْنَ تَفَرَّقُوْا وَاخْتَلَفُوْا مِنْۢ بَعْدِ مَا جَاۤءَهُمُ الْبَيِّنٰتُ ۗ وَاُولٰۤىِٕكَ لَهُمْ عَذَابٌ عَظِيْمٌ ۙ
wa lā takūnū kal-lażīna tafarraqū wakhtalafū mim ba‘di mā jā'ahumul-bayyināt(u), wa ulā'ika lahum ‘ażābun ‘aẓīm(un).
පැහැදිලි ආරංචියක් පැමිණි පසු, වෙන් වී ආරවුල් ඇති කර ගත් අය මෙන් නුඹලාත් නොවනු. තවද, ඔවුන් දැඩි දඬුවමක් ලබන අය වෙති.