9

Q.S අල්-අන්කබුත් (29:9)

وَالَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَنُدْخِلَنَّهُمْ فِى الصّٰلِحِيْنَ

wal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti lanudkhilannahum fiṣ-ṣāliḥīn(a).

තවද, විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අය වන ඔවුන්ව අපි නියත වශයෙන්ම දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.