64
Q.S අල්-අන්කබුත් (29:64)
وَمَا هٰذِهِ الْحَيٰوةُ الدُّنْيَآ اِلَّا لَهْوٌ وَّلَعِبٌۗ وَاِنَّ الدَّارَ الْاٰخِرَةَ لَهِيَ الْحَيَوَانُۘ لَوْ كَانُوْا يَعْلَمُوْنَ
wa mā hāżihil-ḥayātud-dun-yā illā lahwuw wa la‘ib(un), wa innad-dāral-ākhirata lahiyal-ḥayawān(u), lau kānū ya‘lamūn(a).
තවද මෙලොව ජීවිතය විහිළු සහ ක්‍රීඩා පමණි. තවද නියත වශයෙන්ම මරණින් මතු ජීවිතය සැබෑ ජීවිතයයි, ඔවුන් දැන සිටියේ නම්.