5

Q.S අල්-අන්කබුත් (29:5)

مَنْ كَانَ يَرْجُوْا لِقَاۤءَ اللّٰهِ فَاِنَّ اَجَلَ اللّٰهِ لَاٰتٍ ۗوَهُوَ السَّمِيْعُ الْعَلِيْمُ

man kāna yarjū liqā'allāhi fa'inna ajalallāhi la'āt(in), wa huwas-samī‘ul-‘alīm(u).

අල්ලාහ්ගේ හමුවීමක් අපේක්ෂා කරන ඕනෑම අයෙකු සිටී නම්, නියත වශයෙන්ම අල්ලාහ්ගේ (පොරොන්දු වූ) කාලය පැමිණෙන්නේය. තවද ඔහු සර්ව ශ්‍රාවක, සර්ව ඥානීය.