48

Q.S අල්-අන්කබුත් (29:48)

وَمَا كُنْتَ تَتْلُوْا مِنْ قَبْلِهٖ مِنْ كِتٰبٍ وَّلَا تَخُطُّهٗ بِيَمِيْنِكَ اِذًا لَّارْتَابَ الْمُبْطِلُوْنَ

wa mā kunta tatlū min qablihī min kitābiw wa lā takhuṭṭuhū biyamīnika iżal lartābal-mubṭilūn(a).

තවද (මුහම්මද්) ඔබ (අල් කුර්ආනයට) පෙර කිසිදා පොතක් කියවා නැත, තවද ඔබ ඔබේ දකුණු අතින් පොතක් ලියා නැත. (ඔබ කියවා ලියා තිබුනේ නම්) මිනිසුන් ඒ ගැන සැක කරනු ඇත.