46
Q.S අල්-අන්කබුත් (29:46)
۞ وَلَا تُجَادِلُوْٓا اَهْلَ الْكِتٰبِ اِلَّا بِالَّتِيْ هِيَ اَحْسَنُۖ اِلَّا الَّذِيْنَ ظَلَمُوْا مِنْهُمْ وَقُوْلُوْٓا اٰمَنَّا بِالَّذِيْٓ اُنْزِلَ اِلَيْنَا وَاُنْزِلَ اِلَيْكُمْ وَاِلٰهُنَا وَاِلٰهُكُمْ وَاحِدٌ وَّنَحْنُ لَهٗ مُسْلِمُوْنَ
wa lā tujādilū ahlal-kitābi illā bil-latī hiya aḥsan(u), illal-lażīna ẓalamū minhum wa qūlū āmannā bil-lażī unzila ilainā wa unzila ilaikum wa ilāhunā wa ilāhukum wāḥiduw wa naḥnu lahū muslimūn(a).
ධර්ම ග්රන්ථය ලත් අය සමඟ යහපත් ආකාරයෙන් මිස, ඔවුන් අතුරින් අපරාධකරුවන් සමඟ මිස, ඔබ තර්ක නොකරනු. තවද, “අපට පහළ කරන ලද සහ ඔබට පහළ කරන ලද (ධර්ම ග්රන්ථ) අපි විශ්වාස කළෙමු. අපගේ දෙවියන් සහ ඔබගේ දෙවියන් එක් අයෙකි. තවද අපි ඔහුට පමණක් යටත් වෙමු” යැයි පවසන්න.