44
Q.S අල්-අන්කබුත් (29:44)
خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّۗ اِنَّ فِيْ ذٰلِكَ لَاٰيَةً لِّلْمُؤْمِنِيْنَ ࣖ ۔
khalaqallāhus-samāwāti wal-arḍa bil-ḥaqq(i), inna fī żālika la'āyatal lil-mu'minīn(a).
අල්ලාහ් අහස් හා පොළොව යුක්ති සහගතව මැව්වේය. නියත වශයෙන්ම එහි විශ්වාස කරන්නන්ට (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥා ඇත.