42

Q.S අල්-අන්කබුත් (29:42)

اِنَّ اللّٰهَ يَعْلَمُ مَا يَدْعُوْنَ مِنْ دُوْنِهٖ مِنْ شَيْءٍۗ وَهُوَ الْعَزِيْزُ الْحَكِيْمُ

innallāha ya‘lamu mā yad‘ūna min dūnihī min syai'(in), wa huwal-‘azīzul-ḥakīm(u).

නියත වශයෙන්ම අල්ලාහ් තමන් හැර ඔවුන් නමදින දේ දන්නේය. තවද ඔහු සර්ව බලධාරී, සර්ව ප්‍රඥාවන්තය.