32
Q.S අල්-අන්කබුත් (29:32)
قَالَ اِنَّ فِيْهَا لُوْطًا ۗقَالُوْا نَحْنُ اَعْلَمُ بِمَنْ فِيْهَا ۖ لَنُنَجِّيَنَّهٗ وَاَهْلَهٗٓ اِلَّا امْرَاَتَهٗ كَانَتْ مِنَ الْغٰبِرِيْنَ
qāla inna fīhā lūṭā(n), qālū naḥnu a‘lamu biman fīhā, lanunajjiyannahū wa ahlahū illamra'atahū kānat minal-gābirīn(a).
ඉබ්රාහිම් මෙසේ පැවසීය: “නියත වශයෙන්ම එම නගරයේ ලූත් සිටී.” ඔවුන් (දේවදූතයන්) මෙසේ පැවසූහ: “ඒ නගරයේ සිටින්නේ කවුරුන්දැයි අපි හොඳින් දනිමු. අපි ඔහුව සහ ඔහුගේ බිරිඳ හැර ඔහුගේ අනුගාමිකයන්ව නිසැකවම බේරා ගන්නෙමු. ඇය (විනාශ වූ) ඉතිරි වූ අයගෙන් කෙනෙකි.”