28

Q.S අල්-අන්කබුත් (29:28)

وَلُوْطًا اِذْ قَالَ لِقَوْمِهٖٓ اِنَّكُمْ لَتَأْتُوْنَ الْفَاحِشَةَ ۖمَا سَبَقَكُمْ بِهَا مِنْ اَحَدٍ مِّنَ الْعٰلَمِيْنَ

wa lūṭan iż qāla liqaumihī innakum lata'tūnal-fāḥisyata mā sabaqakum bihā min aḥadim minal-‘ālamīn(a).

තවද, ලූත් තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාව (මතක තබා ගන්න), “නියත වශයෙන්ම ඔබලාට පෙර සිටි කිසිවෙකු නොකළ ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් (සමලිංගිකත්වය) සිදු කර ඇත්තහුය.