19

Q.S අල්-අන්කබුත් (29:19)

اَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللّٰهُ الْخَلْقَ ثُمَّ يُعِيْدُهٗ ۗاِنَّ ذٰلِكَ عَلَى اللّٰهِ يَسِيْرٌ

awalam yarau kaifa yubdi'ullāhul-khalqa ṡumma yu‘īduh(ū), inna żālika ‘alallāhi yasīr(un).

අල්ලාහ් මැවීම ආරම්භ කර, පසුව එය නැවත කරන්නේ කෙසේදැයි ඔවුන් නොබලන්නේද? නියත වශයෙන්ම එය අල්ලාහ්ට පහසු දෙයකි.