16

Q.S අල්-අන්කබුත් (29:16)

وَاِبْرٰهِيْمَ اِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللّٰهَ وَاتَّقُوْهُ ۗذٰلِكُمْ خَيْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ

wa ibrāhīma iż qāla liqaumihi‘budullāha wattaqūh(u), żālikum khairul lakum in kuntum ta‘lamūn(a).

තවද ඉබ්‍රාහීම් තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාව (මතක තබා ගන්න) “ඔබ අල්ලාහ්ට නමස්කාර කරන්න, ඔහුට බිය වන්න. ඔබ දැන සිටියේ නම් එය ඔබට වඩා හොඳය.