13
Q.S අල්-අන්කබුත් (29:13)
وَلَيَحْمِلُنَّ اَثْقَالَهُمْ وَاَثْقَالًا مَّعَ اَثْقَالِهِمْ وَلَيُسْـَٔلُنَّ يَوْمَ الْقِيٰمَةِ عَمَّا كَانُوْا يَفْتَرُوْنَ ࣖ
wa layaḥmilunna aṡqālahum wa aṡqālam ma‘a aṡqālihim wa layus'alunna yaumal-qiyāmati ‘ammā kānū yaftarūn(a).
තවද ඔවුන් සැබවින්ම තමන්ගේම පාපයන් ද, ඔවුන්ගේ පාපයන් සමඟ අන් අයගේ පාපයන් ද උසුලනු ඇත. තවද, නැවත නැඟිටීමේ දිනයේදී, ඔවුන් සැමවිටම ගොතන ලද බොරු පිළිබඳව නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලැබේ.