11
Q.S අල්-අන්කබුත් (29:11)
وَلَيَعْلَمَنَّ اللّٰهُ الَّذِيْنَ اٰمَنُوْا وَلَيَعْلَمَنَّ الْمُنٰفِقِيْنَ
wa laya‘lamannallāhul-lażīna āmanū wa laya‘lamannal-munāfiqīn(a).
තවද අල්ලාහ් විශ්වාස කළවුන් ගැන නියත වශයෙන්ම දන්නේය, තවද ඔහු කුහකයින් ගැනද නියත වශයෙන්ම දන්නේය.