86

Q.S අල්-කසාස් (28:86)

وَمَا كُنْتَ تَرْجُوْٓا اَنْ يُّلْقٰٓى اِلَيْكَ الْكِتٰبُ اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ ظَهِيْرًا لِّلْكٰفِرِيْنَ ۖ

wa mā kunta tarjū ay yulqā ilaikal-kitābu illā raḥmatam mir rabbika falā takūnanna ẓahīral lil-kāfirīn(a).

(මුහම්මද්) ඔබ වෙත ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කරනු ලැබේ යැයි ඔබ කිසි විටෙකත් අපේක්ෂා නොකළෙහිය. නමුත් එය ඔබගේ ස්වාමියාගෙන් ලැබුණු දයාවක් ලෙසය. එබැවින් ඔබ කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නන්ට උදව් කරන්නෙකු නොවිය යුතුය.