67

Q.S අල්-කසාස් (28:67)

فَاَمَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَعَسٰٓى اَنْ يَّكُوْنَ مِنَ الْمُفْلِحِيْنَ

fa ammā man tāba wa āmana wa ‘amila ṣāliḥan fa‘asā ay yakūna minal-mufliḥīn(a).

එබැවින් කවරහු පසුතැවිලි වී විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන්නෝද ඔවුන් භාග්‍යවන්තයින් අතර වනු ඇතැයි අපේක්ෂා කරමු.