65

Q.S අල්-කසාස් (28:65)

وَيَوْمَ يُنَادِيْهِمْ فَيَقُوْلُ مَاذَآ اَجَبْتُمُ الْمُرْسَلِيْنَ

wa yauma yunādīhim fayaqūlu māżā ajabtumul-mursalīn(a).

තවද (අල්ලාහ්) ඔවුන් අමතා, “ඔබ දූතයින්ට කුමක් පිළිතුරු දුන්නේදැයි” විමසූ දිනය (මතක තබා ගන්න).