62

Q.S අල්-කසාස් (28:62)

وَيَوْمَ يُنَادِيْهِمْ فَيَقُوْلُ اَيْنَ شُرَكَاۤءِيَ الَّذِيْنَ كُنْتُمْ تَزْعُمُوْنَ

wa yauma yunādīhim fayaqūlu aina syurakā'iyal-lażīna kuntum taz‘umūn(a).

ඔහු (අල්ලාහ්) ඔවුන් අමතා, “ඔබ කලින් සිතූ මගේ සගයන් කොහේද?” යි ඇසූ දිනය (සිහිපත් කරන්න).