57

Q.S අල්-කසාස් (28:57)

وَقَالُوْٓا اِنْ نَّتَّبِعِ الْهُدٰى مَعَكَ نُتَخَطَّفْ مِنْ اَرْضِنَاۗ اَوَلَمْ نُمَكِّنْ لَّهُمْ حَرَمًا اٰمِنًا يُّجْبٰٓى اِلَيْهِ ثَمَرٰتُ كُلِّ شَيْءٍ رِّزْقًا مِّنْ لَّدُنَّا وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا يَعْلَمُوْنَ

wa qālū in natabi‘il-hudā ma‘aka nutakhaṭṭaf min arḍinā, awalam numakkil lahum ḥaraman āminay yujbā ilaihi ṡamarātu kulli syai'ir rizqam mil ladunnā wa lākinna akṡarahum lā ya‘lamūn(a).

තවද, “ඔබගේ උපදෙස් පිළිපදින්නේ නම්, අපි නියත වශයෙන්ම අපගේ දේශයෙන් නෙරපා හරිනු ලබන්නෙමු” යැයි ඔවුහු පැවසූහ. (අල්ලාහ් මෙසේ පැවසීය) හරාම් (ශුද්ධ භූමිය) නම් ආරක්ෂිත දේශයේ ඔවුන්ගේ ස්ථානය අපි තහවුරු කර නැද්ද? එහිදී ඔවුන් අපගේ පැත්තෙන් (ඔබට) ආහාර ලෙස සියලු වර්ගවල (ශාක) පලතුරු ගෙන එයි? නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොදනිති.