5
Q.S අල්-කසාස් (28:5)
وَنُرِيْدُ اَنْ نَّمُنَّ عَلَى الَّذِيْنَ اسْتُضْعِفُوْا فِى الْاَرْضِ وَنَجْعَلَهُمْ اَىِٕمَّةً وَّنَجْعَلَهُمُ الْوٰرِثِيْنَ ۙ
wa nurīdu an namunna ‘alal-lażīnastuḍ‘ifū fil-arḍi wa naj‘alahum a'immataw wa naj‘alahumul-wāriṡīn(a).
තවද (මිසරයේ) පොළොවෙහි පීඩාවට පත් වූවන්ට අපි කරුණාව දක්වන්නෙමු, ඔවුන් නායකයින් බවට පත් කරන්නෙමු, ඔවුන් (පොළොවේ) උරුමක්කාරයන් බවට පත් කරන්නෙමු.