39

Q.S අල්-කසාස් (28:39)

وَاسْتَكْبَرَ هُوَ وَجُنُوْدُهٗ فِى الْاَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوْٓا اَنَّهُمْ اِلَيْنَا لَا يُرْجَعُوْنَ

wastakbara huwa wa judūduhū fil-arḍi bigairil-ḥaqqi wa ẓannū annahum ilainā lā yurja‘ūn(a).

තවද ඔහු (ෆිර්අවුන්) සහ ඔහුගේ සේනාව පොළොවෙහි සාධාරණ හේතුවක් නොමැතිව අහංකාර ලෙස කටයුතු කළ අතර, ඔවුන් අප වෙත ආපසු ගෙන එනු නොලැබේ යැයි ඔවුහු සිතූහ.