95

Q.S අල්-මු'මිනුන් (23:95)

وَاِنَّا عَلٰٓى اَنْ نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقٰدِرُوْنَ

wa innā ‘alā an nuriyaka mā na‘iduhum laqādirūn(a).

තවද, අපි ඔවුන්ට තර්ජනය කළ දේ (මුහම්මද් තුමාණන්ට) ඔබට පෙන්වීමට අපි නියත වශයෙන්ම ශක්තිය ඇත්තෙමු.