93

Q.S අල්-මු'මිනුන් (23:93)

قُلْ رَّبِّ اِمَّا تُرِيَنِّيْ مَا يُوْعَدُوْنَ ۙ

qur rabbi immā turiyannī mā yū‘adūn(a).

(මුහම්මද්) තුමාණෙනි, “මාගේ ස්වාමීනි! ඔවුන්ට තර්ජනය කරන ලද (දඬුවම) ඔබ මට පෙන්වා දුන්නොත්,