89

Q.S අල්-මු'මිනුන් (23:89)

سَيَقُوْلُوْنَ لِلّٰهِ ۗقُلْ فَاَنّٰى تُسْحَرُوْنَ

sayaqūlūna lillāh(i), qul fa annā tusḥarūn(a).

ඔවුන් “(අල්ලාහ්ට අයත්)” යැයි පිළිතුරු දෙනු ඇත. “(එසේ නම්) ඔබ රැවටුනේ කෙසේද?” යි අසන්න.