87
Q.S අල්-මු'මිනුන් (23:87)
سَيَقُوْلُوْنَ لِلّٰهِ ۗقُلْ اَفَلَا تَتَّقُوْنَ
sayaqūlūna lillāh(i), qul afalā tattaqūn(a).
ඔවුන් “(අල්ලාහ්ට අයත්)” යැයි පිළිතුරු දෙනු ඇත. “එසේ නම් ඔබ භක්තිමත් නොවන්නේ මන්ද?” යි අසන්න.