85

Q.S අල්-මු'මිනුන් (23:85)

سَيَقُوْلُوْنَ لِلّٰهِ ۗقُلْ اَفَلَا تَذَكَّرُوْنَ

sayaqūlūna lillāh(i), qul afalā tażakkarūn(a).

“එය අල්ලාහ්ට අයත්” යැයි ඔවුන් පවසනු ඇත. “එසේ නම් ඔබ මතක තබා නොගන්නෙහිද?” යි අසන්න.