82

Q.S අල්-මු'මිනුන් (23:82)

قَالُوْٓا ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ

qālū a'iżā mitnā wa kunnā turābaw wa ‘iẓāman a'innā lamab‘ūṡūn(a).

ඔවුන් මෙසේ පැවසූහ: “අපි මිය ගොස් දූවිලි හා ඇටකටු බවට පත් වූ විට, අපි සැබවින්ම නැවත නැඟිටුවනු ලබන්නෙමු යන්න සත්‍යයක්ද?