76
Q.S අල්-මු'මිනුන් (23:76)
وَلَقَدْ اَخَذْنٰهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوْا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُوْنَ
wa laqad akhażnāhum bil-‘ażābi famastakānū lirabbihim wa mā yataḍarra‘ūn(a).
තවද නියත වශයෙන්ම අපි ඔවුන්ට වධ හිංසා පමුණුවා ඇත්තෙමු. නමුත් ඔවුන් තම ස්වාමියාට අවනත වූයේ නැත, ඔවුන් නිහතමානී වූයේ නැත.