74
Q.S අල්-මු'මිනුන් (23:74)
وَاِنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ عَنِ الصِّرَاطِ لَنٰكِبُوْنَ
wa innal-lażīna lā yu'minūna bil-ākhirati ‘aniṣ-ṣirāṭi lanākibūn(a).
තවද නියත වශයෙන්ම මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන අය (ඍජු) මාර්ගයෙන් බොහෝ දුරස් වී සිටිති.