7
Q.S අල්-මු'මිනුන් (23:7)
فَمَنِ ابْتَغٰى وَرَاۤءَ ذٰلِكَ فَاُولٰۤىِٕكَ هُمُ الْعَادُوْنَ ۚ
famanibtagā warā'a żālika fa ulā'ika humul-‘ādūn(a).
නමුත් කවරෙකු ඊටත් වඩා (අනාචාරය ආදිය) සොයන්නේ ද, ඔවුන්ම සීමාවන් උල්ලංඝනය කරන්නන් වේ.